ලෝකය ඔසවා සිටින
ඇට්ලස් යෝධයා වනාහී ආදරයයි...

ලෝකයේ විශිෂ්ඨතම වචනය "අපි". ලෝකයේ ශ්‍රේෂ්ඨතම වචනය "ආදරය"

විශේෂාංග සිදුවීම්

හඬ නිහඬ

ලයනල් වෙන්ඩ්ට්

වෙබ් අඩවිය ජනගත කිරීම

ලයනල් වෙන්ඩ්ට්

සොක්‍රටීස්

නුවර

නාට්‍ය
ගීත

  • හකුරුත් දුන්කොලත් - තලමල පිපිලා
  • බෙර පදේ තාල - අන්දරේලා
  • දැන් බාරී තේරී - වෙස්සන්තර
  • අ යනු අකුරෙන්- ගුරු තරුව
  • පෙරහැර එනවෝ - කණේරු මල්

මම ගැන
කෙටි හැඳින්වීමක්

කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න

නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේ ඉපැදී, එහිම හැදී වැඩී, දෙහිපේ ප්‍රාථමික පාසැල සහ පොරමඩුල්ල මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, පේරාදෙනි සරසවියෙන් ප්‍රථම උපාධියත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි/ඩිප්ලෝමා සහ ආචාර්ය උපාධියත් ලබමින්, රජයේ සේවයෙහි යෙදෙන අතරතුරදීම කලා සහ සාහිත්‍ය නිර්මාන කටයුතුවල යෙදුණු, විශේෂයෙන් ප්‍රශස්ථ මට්ටමේ නාට්‍ය කලාවක් වෙනුවෙන් දැනුම, නිර්මාණ ශ්‍රමය සහ ජීවිතය ද කැපකල සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කරන පුරවැසියෙකි.


උණුසුම්
පුවත්

"හඬ නිහඬ"
මනෝරත්නයන් ගේ නවතම නාට්‍යය

ජයලත් මනෝරත්නයන් ගේ නවතම නාට්‍ය නිර්මාණය වන "හඬ නිහඬ" මංගල දර්ශනය මාර්තු 3-4 සවස 6.45 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගතවේ.

jayalath manorathna.org
මනෝරත්න නිල වෙබ් අඩවිය

මනෝරත්න නිල වෙබ් අඩවිය ජනගත කිරීම මාර්තු 3 සවස 6.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී